
- Monday :09:00-17:00
- Tuesday :09:00-17:00
- Wednesday :09:00-17:00
- Thursday :09:00-17:00
- Friday :09:00-17:00
- Saturday :09:00-17:00
- Sunday :09:00-17:00
GIDDAWAWARADIWELA
PUTUHAPUWA TELDENIYA
KANDY SRILANKA
thiyasaengineering@gmail.com
📞 077 622 79 94 (WhatsApp, Viber, Imo, Telegram)
📞070 332 16 49
📞 081 3 822 823
Find Us On :
මහනුවර දිස්තික්කයේ ඉදිකිරීම් ආයතනයක් ලෙස
රජයේ ලියාපදිංචි
NVQ LEVEL -03, NVQ LEVEL 05 ඇති
විදුලි හා අනෙකුත් කාර්මික ශිල්පීන් විසින් සේවය සපයනු ලබන
විශ්ව විද්‍යාල වල උපාධිධාරී විදුලි හා සිවිල් ඉන්ජිනේරුවන් ගේ අධීක්ෂනය යටතේ
සියලුම ඉදිකිරීම් කටයුතු සිදුකරනු ලබන අතර
මනා ලෙස කලමනාකාරීත්වයෙන් අවම වියදමකින් හා ඉහල ගුණාත්මක බවෙන් යුක්තව සියලුම ඉදිකිරීම් කටයුතු සිදුකරනු ලබයි
තවද ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරියේ (Construction Industry Development Authority) (ICTAD) හි
විදුලි ඉදිකිරීම් සදහා EM-5 ද
අනෙකුත් සියලු ඉදිකිරීම් සදහා C-8 ද
සහතිකද ලබා ඇත
නවීන සංකල්ප අනුව පාරිභොගිකයාට අවශ්‍ය පරිදි උපරිම සේවාවක් සපයන සියලුම ඉදිකිරීම් නිර්මානශීලිව හා IEE Regulations අනුව 100% නිවැරදිව සිදු කරනු ලබන ආයතනයකි.
තවද අසම සම වගකීමක්ද ලබා දෙනු ලබයි
අපගේ සේවාවන්
සියලුම වර්ගයේ ගොඩනැගිලි ඉදිකිරීම් කටයුතු (All Civil Works)
All Kind of Building Works
Treatments Plant
සියලුම වර්ගයේ විදුලි ඉදිකිරීම් කටයුතු (All Electrical Works)
SMART HOME ලෙස විදුලි ඉදිකිරීම් කටයුතු (SMART HOME Electrical Constructions)
Free Designing
සියලුම වර්ගයේ විදුලි පැනල් පුවරු නිර්මාණ කටයුතු (All Kind Of Panel Boards)
Main Electrical Panels
Sub Electrical Panels
Motor Controlling Panels
VFD /VSD Panels
PLC Panels
Change Over Panels
ATS Panels
Capacitor Bank Panels
Lighting Control Panel Boards
Lighting Control Panels
දුරකතන PABX , දුරකතන Intercom කටයුතු
සියලුම වර්ගයේ ජාලකරන කටයුතු (All Networking)
Electrical Consulting
2D/3D Electrical Drawing Designing
Panel Boards Designing
අකුනු සන්නායක පද්ධති ඉදිකිරීම(Lighting Arrestors Surge Arrestors)
CCTV ආරක්ෂක පද්ධති ඉදිකිරීම (දුරකනය ඔස්සේ සම්බන්ධ කිරිම නොමිලේ)
Dome CCTV Cameras.
Bullet CCTV Cameras.
C-Mount CCTV Cameras.
PTZ Pan Tilt & Zoom Cameras.
Day/Night CCTV Cameras.
Infrared/night vision CCTV Cameras.
Network/IP CCTV Cameras.
Wireless CCTV Cameras.
High Definition (HD) CCTV Cameras
සියලුම වර්ගයේ ශබ්ධ පරිපාලන කටයුතු (Sound Installing)
සුපිරි වෙලද සල් සදහා
Conference Rooms Sound Systems
𝑀𝒾𝓈𝓈𝒾𝑜𝓃
Provide the highest possible service through the
concepts of not only the island but also the
constructions around the World, through the
construction Branch, providing a high level of
service to our customers, providing Security and
accountability to perform their duties solving the
unemployment issue, employment opportunities
for new youth Delivering service to customers
around the world our mission is to provide for
𝒱𝒾𝓈𝒾𝑜𝓃
“Becoming a globally recognized brand in the
field of construction with modern and modern
Concepts”
දිවයින පුරා සේවය…
අදම අමතන්න…